OCT
29
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙත නව නිවාස

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම ඊයේ(28) පස්වරුවේ සිදුවිය.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේදී එම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, "අපෙන් වියයුතු යුතුකම් අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා," යනුවෙනි.
813 Views
Comments