“එල්ටීටීඊ ඩයස්පෝරාව මාව ඝාතනය කිරීමේ සැලසුමක” - අරුන් සිද්ධාර්ත් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

“එල්ටීටීඊ ඩයස්පෝරාව මාව ඝාතනය කිරීමේ සැලසුමක” - අරුන් සිද්ධාර්ත් (VIDEO)

“එල්ටීටීඊ ඩයස්පෝරාව මාව ඝාතනය කිරීමේ සැලසුමක” - අරුන් සිද්ධාර්ත්  (VIDEO)

තමා සිංහල ජනතාව පිළිබඳව කතා කරන හෙයින් එල්ටීටීඊ ඩයස්පෝරාව විසින් තමා ඝාතනය කිරීමට උත්සහ දරන බව යාපනයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුත් සිද්ධාර්ත් පවසයි.

 

අවස්ථා කීපයකදී එල්ටීටීඊ ඩයස්පොරාව විසින්ම එය සනාත කළ බවද ඔහු පැවසීය.



දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්දිරන්, ෂානක්‍යන් ද්‍රවිඩ මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ දේශපාලනයට බියව එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ එක්ව තමාට විරුද්ධව කටයුතු කරන බවද ඔහු පැවසීය.



අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

 

 

views

283 Views

Comments

arrow-up