පොම්පියෝ ජනපති හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

පොම්පියෝ ජනපති හමුවෙයි

පොම්පියෝ ජනපති හමුවෙයි

මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුවය.

views

683 Views

Comments

arrow-up