වෙළදුන් 49කට කොරෝනා - පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයත් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

වෙළදුන් 49කට කොරෝනා - පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයත් වැසේ

වෙළදුන් 49කට කොරෝනා - පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයත් වැසේ

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරනු ලැබූ පුද්ගලයින් 49 දෙනෙකුට covid 9 ආසාදනය වී ඇති බව PCR මගින් තහවුරු කර තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් පැමිණි ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හදුනා ගත් බැවින් මෙම PCR පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් 100 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙන්නේ.

එම පිරිස් වල ප්‍රතිඵල අනුව එම පුද්ගලයින් 100 කින් 49 දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා‍.

 

views

905 Views

Comments

arrow-up