අපනයනකරුවන් ඇගයීමට සම්මාන උළෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

අපනයනකරුවන් ඇගයීමට සම්මාන උළෙලක්

අපනයනකරුවන් ඇගයීමට සම්මාන උළෙලක්

මෙරට අපනයනකරුවන් ඇගයීම සඳහා සම්මාන උළෙලක් දෙසැම්බර් මස දෙවන දා පැවැත්වීමට නියමිතයි.

අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ තිස්වන වාර්ෂික සැමරුම් උළෙල වෙනුවෙන් මෙය සංවිධානය කර ඇති අතර මෙහිදී කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන කාණ්ඩ ඔස්සේ මෙරට හොඳම අපනයනකරුවන් ඇගයීමට කටයුතු කරන බව එම මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා මෙම මස විසි වෙනිදාට පෙර අපනයනකරුවන් අයදුම්පත් යොමු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්. 

views

226 Views

Comments

arrow-up