නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (09) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 35 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,376 දක්වා ඉහළ ගියේය.

 

මේ අතර පෙරේදා (08) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,725 දක්වා ඉහළ ගියේය.

 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ට අඩු කාන්තාවකි.

                                      

මේ වන විට පුද්ගලයන් 653,420 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 231 දෙනෙක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

 

views

228 Views

Comments

arrow-up