ඉන්දුසීනියාවේ රහස් තොරතුරු පැහැරගැනීමක් - චීනය පිළිබඳ සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ඉන්දුසීනියාවේ රහස් තොරතුරු පැහැරගැනීමක් - චීනය පිළිබඳ සැකයක්

ඉන්දුසීනියාවේ රහස් තොරතුරු පැහැරගැනීමක් - චීනය පිළිබඳ සැකයක්

ඉන්දුනීසියාවේ ඉහළ පෙළේ දේශපාලන සහ ආරක්ෂක සබදතා ජාලවලට අනවසර ප්‍රවේශයක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

 

විදෙස් වාර්තා සදහන් කළේ එරට මූලික බුද්ධි අංශය, ඇමතිවරුන් සහ ආයතන 10 ක පමණ ජාලගත පරිගණක පද්ධති වෙත මෙම අනවසර ප්‍රවේශය සිදුව ඇති බවයි.

 

ඒ හරහා අතිශය වැදගත් සහ සංවේදී දත්ත රැසක් පැහැරගෙන ඇති බවට විශ්වාස කෙරේ.

 

මේ සම්බන්ධව චීනය පිළිබඳ සැකයක් මතු වී ඇති බව ඉන්දුනීසියාව පවසයි.

views

154 Views

Comments

arrow-up