දෙමෝදර බිංගෙය තුළදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

දෙමෝදර බිංගෙය තුළදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී මරුට

දෙමෝදර බිංගෙය තුළදී පුද්ගලයෙක් දුම්රියේ ගැටී මරුට

දෙමෝදර දුම්රිය ස්ථානයට පහළින් ඇති බිංගෙය තුළදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී තිබේ.

 

අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

ඊයේ (04) රත්‍රියේ කොළඹ සිට බදුල්ල දක්වා ධවනය වු දුම්රියේ එම පුද්ගලයා ගැටී තිබෙන අතර ඔහුගේ සිරුර බිංගෙය තුළ තිබී සොයා ගැනුණි.

 

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි දෙමෝදර සව්දම වත්තේ පදිංචිකරුවෙකි.

views

142 Views

Comments

arrow-up