OCT
27
මෙරට පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් ම සහනාධාර ඉල්ලනවා - රංජිත් සියඹලාපිටිය

මෙරට වෙසෙන පවුල් ලක්ෂ 68න් පවුල් ලක්ෂ 40ක් ම සහනාධාර ඉල්ලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
ඔවුන්ට සහනාධාර ලබාදීම සඳහා බදු අය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
182 Views
Comments