OCT
20
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉතා වේදනාකාරී ප්‍රතිපත්ති

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉතා වේදනාකාරී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සිදුවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රටේ පවතින ආර්ථික තත්ත්වය සහ බදු ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එසේම ව්‍යාපාරිකයෙකු හෝ පුද්ගලයෙකු උපයන ලාභය හෝ ආදායම වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ට වැඩි නම් ආදායම් බදු ගෙවිය යුතු බව ද දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
207 Views
Comments