ලබන සතියට නියමිත ඉන්ධන සලාක වෙන් කිරීම අද රාත්‍රියේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ලබන සතියට නියමිත ඉන්ධන සලාක වෙන් කිරීම අද රාත්‍රියේ

ලබන සතියට නියමිත ඉන්ධන සලාක වෙන් කිරීම අද රාත්‍රියේ

QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය අනුව සෑම වාහනයක් සඳහා ම සතිපතා වෙන්කෙරෙන ඉන්ධන සලාකය සෑම සතියකම ඉරිදා රාත්‍රියේ නිවේදනය කෙරේ.

 

ඒ අනුව ලබන සතිය සඳහා වෙන් කෙරෙන ඉන්ධන සලාකය අද (14) මධ්‍යම රාත්‍රියේ දී වෙන්කිරීමට නියමිතව ඇත.

 

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබාදෙන ඉන්ධන සලාකයේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද (14) දින ප්‍රකාශයට පත් කරන බවයි.

views

226 Views

Comments

arrow-up