නිමල් ලාන්සාගේ නිවස වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

නිමල් ලාන්සාගේ නිවස වටලයි

නිමල් ලාන්සාගේ නිවස වටලයි

හිටපු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මීගමුවේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් වටලා තිබෙනවා.

 

 

විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටින්නේ ජනතාවගෙන් අයථා ලෙස උපයාගන්නා ලද මුදල් නැවතත් ලබාදෙන ලෙසයි.

 

 

මේ අතර නිමල් ලාන්සා මහතාගේ සොහොයුරාවන මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා මහතාගේ නිවසද ප්‍රදේශවාසීන් විසින් වටලනු ලැබූවා.

views

641 Views

Comments

arrow-up