APR
03
මහින්ද ඉවත් වූ පුවත බොරු.. අගමැතිකම බාර ගැනීම පිළිබඳව රනිල්ගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන පුවත අසත්‍ය බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් ව එම තනතුර රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය තුළ වාර්තා පල වෙමින් පවතින අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද තහවුරු කර සිටියේ තමා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට නියමිත බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
1804 Views
Comments