අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

 


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

views

549 Views

Comments

arrow-up