MAY
16
මහින්ද අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය අද කොළඹදී විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.
අද පස්වරු 03 ට එය ආරම්භ වීමට නියමිතයි.
මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගත යුතු බවයි සමාජවාදී තරුණ සංගමය අවධාරණය කරන්නේ..
648 Views
Comments