නව අගමැති අද ජාතිය අමතයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

නව අගමැති අද ජාතිය අමතයි

නව අගමැති අද ජාතිය අමතයි

රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදී සිදු කිරීමට නියමිතයි.

 

 

මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අද දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

 

 

පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.

views

621 Views

Comments

arrow-up