පෞද්ගලික බස් වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

පෞද්ගලික බස් වර්ජනයක

පෞද්ගලික බස් වර්ජනයක

පෞද්ගලික බස් රථ සේවක අර්බුදයක් හේතුවෙන් මාර්ග අංක 100, 101 සහ 183 යන මාර්ග වල ධාවනය වන පෞද්ගලික බස් රථ වර්ජනයක් අද(11) පෙරවරු සිට ආරම්භ කර තිබේ.

 

ඒ අනුව මොරටුව සිට පිටකෝට්ටේ දක්වා සහ පානදුර සිට නුගේගොඩ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථවල සේවකයෝ මේ වනවිට වර්ජනයේ නිරතව සිටී

views

655 Views

Comments

arrow-up