වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වත්තල, පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

 

views

584 Views

Comments

arrow-up