අය වැය අතර අගමැති විවේකයක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

අය වැය අතර අගමැති විවේකයක් ඉල්ලයි

අය වැය අතර අගමැති විවේකයක් ඉල්ලයි

අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සිටි අගමැතිවරයා මද විවේකයක් ගැනීමට කතා නායකවරයාගෙන් අවසර ඉල්ලා සිටියා.

 

ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව පැය භාගයකට කල් තැබුවා.

views

660 Views

Comments

arrow-up