NOV
10
බස් ගාස්තු වැඩිකිරීමකට අවසර - අවම ගාස්තුව රු. 14ක්

ආසන මට්ටම අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත.
633 Views
Comments