NOV
10
රජය සතු වී තොග මුදා හැරීමට පියවර

දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයේ පවතින වී තොග සහ, වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළෙඳසැල් මගින් අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
දැනට වෙළෙඳපොලේ පවතින සහල් හිගය සහ පාලන මිලට තරම් ප්‍රමාණවත් තරම් සහල් තොග කැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව සතොස වෙළෙඳසැල් මගින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත සහල් අලෙවි කිරීමට නියමිතයි.
541 Views
Comments