කුරුළු උණ වෛරසයේ වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

කුරුළු උණ වෛරසයේ වෙනසක්

කුරුළු උණ වෛරසයේ වෙනසක්

ලොව පුරා කුරුල්ලන් අතරින් වාර්තා වන කුරුලු උණ සිද්ධීන් පෙන්නුම් කරන පරිදි වෛරසය සීඝ්‍රයෙන් විකෘති වෙමින් පවතින බව විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

 

 

එසේ වුවද, මිනිසුන්ට ඇති අවදානම අවම බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව, වෛරසය පිළිබඳ පර්යේෂණ සිදු කරන විශේෂඥයින් ක්ෂීරපායින් වෙත කුරුළු උණ බෝ වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය කර ඇත.

 

 

කුරුලු උණ හේතුවෙන් මේ වසරේ ආරම්භයේ සිට මුහුදු සිංහයන්, පෙන්ගුයින්, Porpoises සහ ඩොල්ෆින් 9,000 ක් පමණ මිය ගොස් ඇති බව මෑතකදී චිලී රාජ්‍ය වාර්තා කළේය.

 

 

පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ ආසාදිත පක්ෂීන් ආහාරයට ගැනීමෙන් ක්ෂීරපායින් රාශියකට වෛරසය වැළඳී ඇති බවට සැක කරන බවයි.

views

222 Views

Comments

arrow-up