අගමැති ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

අගමැති ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට යයි

අගමැති ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට යයි

ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමු වීමෙන් අනතුරුව එක්සත් ජනපදය, චීනය සහ ජපානය නියෝජනය කරමින් නියෝජිතයින් හමුවිය.

 

අග්‍රාමාත්‍යවරයා හමුවූ ජපාන තානාපති Mizukoshi Hideaki මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තම රටේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි.

 

ශ්‍රී ලංකාවට සහාය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ දී ජපන් තානාපතිවරයා ජපානය බලා පිටත්වීමට නියමිතයි.

views

597 Views

Comments

arrow-up