MAY
07
රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි තත්වයක් ක‍්‍රියාත්මක කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නියෝගය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බවයි.
669 Views
Comments