බ්‍රිතාන්‍යයේ කොටි තහනමට නොසිතූ දෙයක් සිදුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

බ්‍රිතාන්‍යයේ කොටි තහනමට නොසිතූ දෙයක් සිදුවෙයි

බ්‍රිතාන්‍යයේ කොටි තහනමට නොසිතූ දෙයක් සිදුවෙයි

බ්‍රිතාන්‍ය විසින් L.T.T.E සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් බවට නිවේදනය කර ඇත.

 

 

එක්සත් රාජධානිය තුළ L.T.T.E තහනම ඉවත් කරන ලෙස කොටි සංවිධායකයින් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

 

 

මේ වන විට යුරෝපා සංගම් කළාපය ඇතුලු ලොව පුරා රටවල් 40ක් පමණ L.T.T.E සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කොට ඇත.

views

695 Views

Comments

arrow-up