AUG
27
කාබුල් ප්‍රහාරයේ වගකීම ISIS ගනී

ඊයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිපිරීම් මාලාවක් සිදුව ඇත.
එම ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 140 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ අතර එම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇත.
808 Views
Comments