එන්නත් ගන්න ටෝකන් දුන් මන්ත්‍රී අලි සබ්‍රිව හරවා යවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඊයේ පුත්තලම සහිරා ජාතික පාසලේ පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකට පැමිණ ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් පුත්තලම පොලිස් නිලධාරීන් මැදිහත්ව එතුමා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මන්ත්‍රීවරයා විසින් එන්නත්කරණයට පැමිණ පෝලීමේ සිටි ජනතාවට පවසා සිටියේ පුත්තලම ජුම්මා දේවස්ථානයේ ටෝකන් පතක් ලබා දී ඇති බවත් ඒ අනුව එන්නත් ලබාදෙන බවත්ය.
784 Views
Comments