AUG
21
පොතුහැර ප්‍රදේශයේ පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කරයි

පොතුහැර - ගල්ටොම්බූව ප්‍රදේශයේදී පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනයකර තිබේ.
පෞද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබු පුද්ගලයා කූරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
1013 Views
Comments