JUN
17
නීතී විරෝධීව වැලි ගොඩ දැමූ 5ක් STF දැලේ

කොස්ගොඩ ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමීමේ නිරතව සිටී පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොල්ල මුන්දේනිආරු ඇළෙහි වැලි ගොඩ දමමින් බෝට්ටුවකට පටවමින් සිටියදීය.
අත්අඩංගුට පත් සැකකරුවන් මහියංගනය සහ කුඹුක්ගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
764 Views
Comments