JAN
26
දියවන්නාවේ ඔරුවක් පෙරළී එක් අයෙක් අතුරුදන්

පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අනතුර සිදුවී ඇත්තේ අද(26) අළුයම 2ට පමණය.
246 Views
Comments