JAN
19
පාලු නිවසක බාල්කයේ එල්ලෙමින් තිබූ මළසිරුරු දෙක

ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි.
දැරියට වයස අවුරුදු 14ක් වන අතර තරුණයා 20 හැවිරිදි වියේ පසු වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා හා දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරනය වී තිබේ.
මෙම දැරිය පරිවාසභාරයේ සිට මීට දින කිහිපයකට පෙර ඇගේ මවට භාර දී ඇතැයිද පොලිසිය පවසයි.
250 Views
Comments