NOV
05
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඉහලට

2022 මේ දක්වා කාලය තුල සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියනකට අධික බවයි මහ බැංකුව ප්‍රකාශ කර සිටින්නේ.
මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් සංචාරක ක්ෂෙත්‍රයෙන් මෙරට උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 75.6ක් බවද වාර්තා වනවා.
209 Views
Comments