සේවක අර්ථසාධක පෝරමය වෙබ් අඩවිය ඔස්සේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

සේවක අර්ථසාධක පෝරමය වෙබ් අඩවිය ඔස්සේ

සේවක අර්ථසාධක පෝරමය වෙබ් අඩවිය ඔස්සේ

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවක අර්ථසාධක ලබාදීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමය අදාල වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කළ හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කර සිටිනවා.

මෙම පෝරමය හෙවත් ඒ.බී.එච් කාඩ්පත ආයතන වෙත මේ වන විට ලබාදීම නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

පවතින කඩදාසි මිල සහ හිඟය මෙයට හේතුවයි. 

views

226 Views

Comments

arrow-up