විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා අතට

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත භාර දී ඇත.
එම වාර්තාව ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරියේ දී භාර දීමට බලාපොරොත්තු වන බව කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම ලබන මාසයේ දී අදාල ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
229 Views
Comments