OCT
16
“ලක්ෂෙට වඩා උපයන අය අහිංසක නෑ, බදු ගැහුවාට කමක් නෑ” - ඇමති කෙහෙළිය (VIDEO)

රුපියල් ලක්ෂයකට වඩා උපයන අයකු අහිංසක නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
හෙතෙම පෙන්වා දුන්නේ ලක්ෂයකට වඩා උපයන පුද්ගලයන්ට බදු ගැහුවාට කමක් නැති බවත්, වෙන කිරීමට දෙයක් නැති බවත්ය.
වීඩියෝව පහතින්
239 Views
Comments