වෙළදපොලේ යකඩ මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

වෙළදපොලේ යකඩ මිල පහලට

වෙළදපොලේ යකඩ මිල පහලට

පසුගිය සමයේ අසීමිත ලෙස ඉහළ ගිය යකඩ මිල ගණන් මේ වනවිට අඩුවී තිබේ. 

 

වෙළදපොළ තොරතුරු සොයා බැලීමේදී දැනගැනීමට හැකිවූයේ යකඩ ටොන් 01ක මිල සැලකිය යුතු අගයකින් අඩුවී ඇති බවයි. 


වෙළද හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියේ යකඩ මිල අඩුවීම ප්‍රමාණවත් නොවන බවයි.


යකඩ මෙන්ම සිමෙන්ති මිල අඩු කිරීම සදහා ඉදිරියේදී ආණ්ඩුව මැදිහත් වන බව ඔහු කීවේය.

views

291 Views

Comments

arrow-up