ඉඩම් බැංකුවක් පිහිටුවීමට යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඉඩම් බැංකුවක් පිහිටුවීමට යෝජනාවක්

ඉඩම් බැංකුවක් පිහිටුවීමට යෝජනාවක්

ඉදිරියේදී රජයේ ඉඩම් ආයෝජකයන් සඳහා නිදහස් කිරීමේ ඉඩම් බැංකුවක් පිහිටුවීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ආයතන ගණනාවක් අගය එකතු කළ නිෂ්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එසේම දෙස් විදෙස් ආයෝජකයන් සඳහා උපරිම පහසුකම් සහිත ඉඩ ප්‍රස්ථා සලසා දීමේ විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

views

209 Views

Comments

arrow-up