අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයා අද මෙරටට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයා අද මෙරටට

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම්වරයා අද මෙරටට

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන් අද(11) මෙරටට පැමිණීමට නියමිතයි.

මහ ලේකම්වරයා මෙලෙස පැමිණෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ව සිටියදී සිදුකල ආරාධනාවකට අනුව බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් සදහන් කර සිටියේ.

මහ ලේකම්වරයා ජනපති, අගමැති මෙන්ම කතානායක සහ විපක්ෂ නායක ද හමුවීමට නියමිතයි.

views

237 Views

Comments

arrow-up