ජනපති මන්දිරයට ගිය අයගේ ඇඟිලි සලකුණු ගුවන්තොටුපළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ජනපති මන්දිරයට ගිය අයගේ ඇඟිලි සලකුණු ගුවන්තොටුපළට

ජනපති මන්දිරයට ගිය අයගේ ඇඟිලි සලකුණු ගුවන්තොටුපළට

ජනාධිපති මන්දිරය ඇතුලු පරිපාලන ස්ථානවල තිබී හඳුනාගත් සියලුම ඇඟිලි සළකුණු සටහන් ගුවන් තොටුපල වෙත යොමු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව එම ඇඟිලි සලකුණු හිමිකරුවන්ට රටින් පිටව යෑමට හැකියාවක් නොලැබෙන බවයි පොලිසිය පවසා සිටින්නේ.

මේ සියල්ල මධ්‍යයේ ගාලුමුවදොර අරගලය අද(29) දිනයේත් ක්‍රියාත්මකයි.

views

255 Views

Comments

arrow-up