පාසැල් පැමිණි ගුරුවරුන් පස්වරුවේ රටපුරා විරෝධතාවයක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

පාසැල් පැමිණි ගුරුවරුන් පස්වරුවේ රටපුරා විරෝධතාවයක

පාසැල් පැමිණි ගුරුවරුන් පස්වරුවේ රටපුරා විරෝධතාවයක

දින 106 කට පසුව අධ්‍යයන කටයුතු සඳහා අද(25) පාසල් වෙත වාර්තා කළ ගුරුවරුන් පස්වරු 02 ට රටපුරා විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට තීරණයකොට තිබේ.

 

 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ “දරුවන්ට  උගන්වමින්  පාසැල් යමින්  අරගලය පෙරට” යන සටන් පාඨය යටතේ තම අරගලය ආරම්භ කරන බවයි.

 

ගුරුවරුන් අද දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකද නිරත වන බවද ඔහු පවසා සිටියේය.

views

788 Views

Comments

arrow-up