21 වනදා සිට දුම්රියත් සේවයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

21 වනදා සිට දුම්රියත් සේවයට

21 වනදා සිට දුම්රියත් සේවයට

එළඹෙන 21 වනදා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව එදින සිට දිනකට දුම්රිය  ගමන් වාර 128ත් 130ත් අත ප්‍රමාණයක් ධාවනය වීමට නියමිතයි.

 

පළාත තුළ මෙන්ම අන්තර් පළාත් දුම්රිය ධාවන ද යලි ක්‍රියාත්මක වන බවට වාර්තා වන අතර නැවතත් දුම්රිය ධාවනයට යෙදවීම ට අවශ්‍ය කටයුතු මේ වන විටත් විටත් සිදු කරමින් පවතිනවා.

 

 

views

641 Views

Comments

arrow-up