විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන ලෙස අන්තරයෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන ලෙස අන්තරයෙන් ඉල්ලීමක්

විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන ලෙස අන්තරයෙන් ඉල්ලීමක්

දිවයින පුරා පාසල්වල ප්‍රාථමික අංශය යළි ආරම්භ කර ඇති නිසා ඊට සමගාමීව විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

වසංගත තත්වයත් සමග මේ වන විට වසර දෙකක පමණ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල වසා තැබීමට සිදුව තිබෙනවා.

 

ඔන්ලයින් ක්‍රමය හරහා අධ්‍යාපනය ලබා දුන්නද එය ඇතැම් අවස්ථාවල ප්‍රායෝගික නොවන බවයි අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ.

views

750 Views

Comments

arrow-up