මෙරටට ලැබුණු සමස්ත එන්නත් සංඛ්‍යාව 'කෝටිය' පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

මෙරටට ලැබුණු සමස්ත එන්නත් සංඛ්‍යාව 'කෝටිය' පනී

මෙරටට ලැබුණු සමස්ත එන්නත් සංඛ්‍යාව 'කෝටිය' පනී

අද උදෑසන මෙරටට තවත් මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ලැබී තිබුණා.


එම එන්නත් තොගයත් සමගින් මෙරටට ලැබුණු සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා.

 

ඒ අනුව මෙරටට ලැබී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 10,098,100කි.

 

මීට අමතරව තවත් මාත්‍රා මිලියන 5.2ක් මෙම මස අවසන් වීමට පෙර ලැබීමට නියමිතයි.

 

 

views

1245 Views

Comments

arrow-up