විරෝධතාකරුවන්ට පොලිසිය සැලකූ ආකාරය පිළිබඳව නාමලුත් අසතුටින්

විරෝධතා පැවැත්වූ ස්ථාන වලදී පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වසංගතයක් ඇති මොහොතක උද්ඝෝෂකයන් ද වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු බවයි.
පසුගිය කාලයේ උද්ඝෝෂණ පැවැත් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද කොවිඩ් වෛරසය වැළඳුණු බව සිහිපත් කර රාජපක්ෂ මහතා පවසන්නේ එවන් තත්ත්වයක් තුළ සෞඛ්‍ය මාර්ගඋපදේශ කඩකිරීම අනුමත කළ නොහැකි බවයි.
676 Views
Comments