එජාපයේ පිරිසක් තනතුරු වලින් ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

එජාපයේ පිරිසක් තනතුරු වලින් ඉවත් කරයි

එජාපයේ පිරිසක් තනතුරු වලින් ඉවත් කරයි

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරමින් ජයග්‍රහණය කළ පසුව සමගි ජන බලවේගය සමග එක් වුණු පළාත් පාලන සභිකයින් 59 දෙනකුගේ සභික ධුරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

 

ඒ අනුව මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් එම තනතුරු අහෝසි වන බව නිවේදනය කර කෙරුණි.

 

මෙලෙස තනතුර අහිමි වූ පිරිස අතර තංගල්ල, වැලිගම, නාවලපිටිය යන පළාත් පාලන ආයතන වල සභාපතිවරුන්ද සිටී.

views

930 Views

Comments

arrow-up