ඉතාලි ජාතික තරුණිය ඝාතනය කිරීමේ අරමුණ මොකක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ඉතාලි ජාතික තරුණිය ඝාතනය කිරීමේ අරමුණ මොකක්ද?

ඉතාලි ජාතික තරුණිය ඝාතනය කිරීමේ අරමුණ මොකක්ද?

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයෙක් 17 හැවිරිදි ඉතාලි ජාතික තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

පුද්ගලයින් දෙදෙනාම එම වයසේම පසුවන බව සඳහන් වේ.

 

  

රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ මෙම අපරාධය සිදුවූ බව සඳහන් වේ.

 

 

තරුණිය ඝාතනයෙන් පසු ඝාතකයා විසින් තරුණියගේ සිරුර කසල ගොඩකට විසිකර තිබේ.

 

 

තව නිවුස් කියවන්න 
https://aayubo.com/si

ආයුබෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. 
Android: https://play.google.com/store/apps/details...
iOS:https://apps.apple.com/us/app/aayubo/id6443983455

#news #srilankanfood #aayubo #dailynews

 

views

271 Views

Comments

arrow-up