AUG
21
ත‍්‍රස්තවාදී පනත අහෝසි නොකලොත් ඩොලර් ගේන්නේ නෑ..- දෙමල ඩයස්පෝරාව

ශ්‍රී ලංකාවේ ආයෝජනය සිදු කිරීමට ප්‍රථම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු බව දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකා රජය දැන් දන්නවා ඇති බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කරයි.
එම පනත අහෝසි කරන තෙක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුනොකරන බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම පනත වහා අහෝසි කරන්නැයි දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දෙමළ පක්ෂ ගණනාවක් ම රජයට රජයෙන් ඉල්ලා තිබේ.
247 Views
Comments