JUL
31
සියලු ප්‍රදේශයන්හි සංචරණ සීමා ඉවතට

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇත.
අද උදෑසන එම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ මේ වන විට හුදෙකලා බවින් නිදහස් කර ඇත.
877 Views
Comments