DEC
03
අද නව කොවිඩ් ආසාදිතයින් 627ක්

අද දිනට කොවිඩ් ආසාදිතයින් 627 හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.
දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරෙන් වාර්තාවන සමස්ත ආසන්නයෙන් සංඛ්‍යාව 22488ක්.
655 Views
Comments