APR
14
MSC Magnifica නෞකාවෙන් ශ්‍රි ලංකාවට ගත් ජර්මානු කත මිය යයි

ඉතාලිය බලා ගමන්ගත් MSC Magnifica නෞකාවෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද ජර්මානු ජාතික කාන්තාව මියගොස් තිබේ.
75 හැවිරිදි එම කාන්තාව කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගන්නා ලද්දේ හදිසියේ ඇතිවූ හෘදයාබාද තත්ත්වයක් නිසා ඊට ප්‍රතිකාර කිරීමටයි.
නමුත් ඇය කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
711 Views
Comments